එජාපයේ රැස්වීමක් අතරතුර පොලිස්පති ඇස කිරීමට ජනාපතිතුමා ගත තීරණය නිවැරදි බවත් ඊට එරෙහිව පොලිස්පති වෙනුවෙන් කතා කිරීමට ඉදිරිපත් නොවන ලෙසත් එජාප පළමු පෙලේ නායකයෙකු රනිල් වික්‍රමසිංහ වෙත පවසා සිටිනවා.

එවිට අගමැති පවසන්නේ පොලිස්පති හිරේ ඇරලා මේක අපේ අතේ පත්තුවෙන්න දෙන්න බැහැ කියලයි.

එම වීඩියෝව පහතින්….

අගමැතිතුමා එසේපවසන්නේ පසුගිය ත්‍රස්තප්‍රහාරය පිළිබඳව ඔහු දැනුවත්ව සිට එය සිදුවීමට ඉඩහැරිය බවද? පොලිස්පතිට එරෙහිව නීතිමය පියවර ගැනීමේදී එය හෙළිවෙයි යන බයද?

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here