ජනාධිපතිතුමන් බස්නාහිර පාළාත් ආණ්ඩුකාර අසාත් සාලි සහ නැගෙනහිර ආණ්ඩුකාර හිස්බුල්ලාට ඉල්ලා අස්වෙන ලෙස කල දැඩි බලපෑම මත සියලුම මුස්ලිම් දේශපාලඥයින් ආණ්ඩුවෙන් ඉවත් වී ජනාධිපතිතුමාට බලපෑම් කිරීමට කල්ලි ගැසෙමින් සිටියි.

අරලියගහ මන්දිරයේ අද උදෑසන පැවති සාකච්ඡාවලදී මෙම තීරණයට එළඹ ඇති බව ආරංචි මාර්ග පවසයි.

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට රිෂාඩ් බදුර්ධින්ට ඉල්ලා අස්වන මෙන් උපදෙස් ලබාදෙන ලෙස ජනාධිපතිතුමා විසින් දැනුවත් කර ඇති නමුත් මේ වන තෙක් රිෂාඩ් බදුර්ධින් ඒ පිළිබඳ කිසිඳු ප්‍රතිචාරයක් දක්වා නැත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here