පාර්ලිමේන්තු තේරිම් කාරක සභාව පවත්නා තුරු යලි අමාත්‍ය මණ්ඩලය රැස් නොකරන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඊයේ රැස් වූ හදිසි කැබිනට් රැස්විමේදී අවධාරණය කර තිබේ.

මේ අතර ජනාධිපතිතුමා පවසා තිබෙන්නේ යලි අමාත්‍ය ධුර දිවුරුම් දිම ද සිදු නොකරන බව ය.

වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපතිවරයා කියා තිබෙන්නේ ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩු 05ක් විභාග වීමට නියමිතව තිබියදි එය අධිකරණයට අහිතකර තත්වයක් බව ය.

මේ අතර බුද්ධි නිළධාරින් තේරිම් කාරක සභාවට ගෙනැවිත් බුද්ධි.තොරතුරු හෙලි කිරිම සම්බන්ධයෙන් ජනාධිපතිතුමා සිය අප්‍රසාදය පල කර තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here