ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ උපදෙස් පරිදි පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරයට ලක්වූ කොච්චිකඩේ ශාන්ත අන්තෝනි දෙව් මැදුර ප්‍රතිසංස්කරණය කිරිමට පියවර ගනු ලැබීය.

ඒ අනූව දින 49ක් වැනි කෙටි කාලයක් තුළ දේවස්ථානය සම්පුර්ණයෙන්ම ශ්‍රි ලංකා නාවික හමුදාව මගින් ප්‍රතිසංස්කරණය කරනු ලැබීය.

එම ඡායාරූප පහතින්,

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here