2019 ලෝක කුසලානයේ ලංකාවේ කාලසටහන මෙන්න…

    0
    850

    2019 වසරේදි එංගලන්තයේ සත්කාරකත්වයෙන් පැවැත්වීමට නියමිත එක්දින ලෝක කුසලාන තරගාවලියේ කාල සටහන ඊයේ (26දා) ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් නිකුත් කරනු ලැබුවා.

    තරගාවලිය මැයි 30 දා ආරම්භවීමට නියමිත අතර අවසන් තරගය ජුලි 14 දා පැවැත්විමට නියමිතය. ශ්‍රී ලංකාව සහභාගිවන පළමු තරගය නවසීලන්ත කණ්ඩායමට එරෙහිව ජුනි 1 දා පැවැත්වීමට නියමිතයි.

    තරගාවලියේදී ශ්‍රී ලංකා කණ්ඩායම තරග 9කට ක්‍රීඩා කිරිමට නියමිත අතර එම සියලු තරග දිවා තරග ලෙසින් පැවැත් වනු ඇති.

    ශ්‍රී ලංකාවේ තරග පැවැත්වෙන ක්‍රීඩා පිටි හා කණ්ඩායම්

    Cardiff Wales Stadium, Cardiff
    1 June – New Zealand v Sri Lanka (d)
    4 June – Afghanistan v Sri Lanka (d)

    County Ground Bristol, Bristol
    7 June – Pakistan v Sri Lanka (d)
    11 June – Bangladesh v Sri Lanka (d)

    Headingley, Leeds
    21 June – England v Sri Lanka (d)
    6 July – Sri Lanka v India (d)

    Lord’s, London
    14 July – Final (d)
    15 July – Reserve day

    The Oval, London
    15 June – Sri Lanka v Australia (d)

    The Riverside, Chester-le-Street
    28 June – Sri Lanka v South Africa (d)
    1 July – Sri Lanka v Windies (d)

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here