ආචාර්ය බන්දුලටත් ගණන් වරදී.. තෙල් මිල ගැන කියන්න ගොස් වෙච්චි දෙයක් (Video)

    0
    32

    ඒකාබද්ද විපක්‍ෂයේ ආර්ථික පර්යේෂණ ඒකකය විසින් කොළඹදී මාධ්‍ය හමුවක් පැවැත්වූයේ පවතින ආර්තික තත්වය හා ඉහල දැමූ ඉන්ධන මිල ගැන අදහස් පල කිිරීම සදහායි.

    එහිදී පාර්ලිමේන්තු මන්ත‍්‍රී බන්දුල ගුණවර්ධන මහතාට නව ඉන්ධන මිල ගණන් මෙන්ම පැරණි ඉන්ධන මිල ගණන්ද අමතක වී පැටලීමෙන් අපහසුතාවයට පත් විය.

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here