FCID අසල දැඩි ආරක්ෂාවක්.ගෝඨාභය FCID යට

    0
    75

    හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය වෙත පැමිණ තිබෙනවා. ඒ ප‍්‍රකාශයක් ලබාදීම සඳහායි.

    වීරකැටිය ඩි.ඒ රාජපක්ෂ අනුස්මරණ කෞතුකාගාරය ඉදිකිරිම සදහා රජයේ මුදල් අවභාවිත කළ බව කියන සිද්ධියට අදාළව මෙම ප‍්‍රකාශය ලබාදීමට නියමිතයි.කෙසේ වෙතත් ගෝටාභය රාජපක්ෂ මහතා එහිදී සදහන් කර සිටියේ එම මුදල් ආපසු ගෙවීමට සුදානම් බවය.නමුත් එම ප්‍රකාශය නිසා ඔහු මුදල් අවභාවිත කළ බව ඔප්පු වී ඇත.

    සිද්ධියට අදාළව පොදු දේපල පනත යටතේ ගෝඨාභය රාජපක්ෂ මහතාට එරෙහිව නීතිමය පියවර ගැනීම සහ අත්අඩංගුවට ගැනීම වළක්වාමින් අභියාචනාධිකරණය විසින් අතුරු තහනම් නියෝගයක් ද නිකුත් කර තිබෙනවා.

    එම පෙත්සම ලබන ඔක්තෝම්බර් 06 වනදා විභාගයට ගැනීමට නියමිතයි.

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here