දුම්රියේ පාපුවරුවේ වැඩ දදා ගිය කෙල්ලෙක්ට වෙච්ච දේ

    0
    1155

    දුම්රියේ ගමන් කරන බොහෝ දෙනා පාපුවරුවේ ගමන් කරන ආකාරය සුලභ දසුනක්. කොහොම වුනත් ලංකාවෙ අපිටනම් ලොකු අවධානමක් දරාගෙන අකමැත්තෙන් වුනත් පාපුවරුවේ ගමන් කරන්නට සිදුවන්නේ ප්‍රමාණවත් තරම් ඉඩපහසුකම් සහිත දුම්රිය මැදිරි නොමැති වීම නිසා.දුම්රිය ආඥා පනතට අනුව පාපුවරුවේ ගමන් කිරීම තහනම් නමුත් එය නිසි ලෙස ක්‍රියාත්මක කරන්නටනම් මගීන්ට අවශ්‍ය පහසුකම් කඩිනමින් සළසාදීමට බළධාරීන් පියවර ගතයුතු වනවා.

    මේ අතරෙදි දුම්රිය තුල ඕනෑ තරම් ඉඩකඩ තිබෙන අවස්ථාවලදීත් පාපුවරුවේ ගමන් කරන මගීන් ගැනද අපිට දැක ගන්න පුළුවන්. කොහොම වුනත් තමන්ගෙ ආරක්ෂාව තමන්ම සපයගන්න එක ඉතා වැදගත්. දුම්රිය පාපුවරුවේ ගමන් කරන එක කොයිතරම් අනතුරුදායකද කියලා මේ වීඩියෝව බැලුවනම් ඔබට තේරුම් ගන්න පුළුවන්.

    ඉන්දියාවේ දුම්රියක් තුල ගමන් කරන කාන්තාවක් මුහුණ දුන් මෙම බිහිසුනු අත්දැකීම තවත් දුම්රිය මඟියෙකු විසින් පටිගත කර සමාජ මාධ්‍ය ජාලා වෙත මුදා හැර තිබුණා.

    https://youtu.be/pcO86JMLANQ

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here