එජාපයේ ප්‍රභලයින් 10 ක් අද සහ හෙට එනවා ජනපතිට සහ අගමැතිට පූර්ණ සහය

    0
    490

    එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරු 10 කට අධික පිරිසක් අද සහ හෙට දිනයන් තුල නව ආණ්ඩුවට එක්වන බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පවසා තිබෙනවා.

    ජනාධිපතිවරයා මේ බව පවසා තිබෙන්නේ ඊයේ නව කැබිනට් පත්වීම් ලබාදීමෙන් අනතුරුව පැවති සාකච්ජාවේදීය.

    එතුමා වැඩි දුරටත් පවසා තිබෙන්නේ එක්සත් ජාතික පක්ෂයේ සිටින දක්ෂ මන්ත්‍රීවරු 10 දෙනෙකු මෙලෙස නව ආණ්ඩුවට එක්වන බවත් එම පිරිස සදහා අමාත්‍යධුර පිරිනමන බවත්ය.

    නව රජයෙන් ලැබෙන ඇමති ධූර ධුරවලට පමණක් සීමා නොකර මෙම නව රජය යටතේ රට වෙනුවෙන් වැඩක් කිරීමට සැවොම ඒකාවන්ව රට ගොඩනැගීමේ කාර්යයට එක්වන ලෙසත් ජනාධිපතිවරයා මෙහිදී සදහන් කර තිබෙනවා.

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here